උමංදාවේ සිරි සමන්තභද්‍ර හිමි දේශපාලනඥයන්ගේ වරප්‍රසාද 

අලුතින් පත් කරන කැබිනට් ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති පියවර අගය කරන උමංදාව මහා විහාර ආශ්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේ එම ක්‍රියාදාමය ඵලදායී ලෙස තවත් සක්‍රීය කිරීමට නම් සියලු දේශපාලනඥයන් දස වසරක කාලයක් වරප්‍රසාද විරහිත දේශපාලනයක නිරත විය යුතු බවයි.

මෙම කැපකිරිම ප්‍රාදේශීය සභාවේ සිටම රටට දිය යුතු යැයි ද උන්වහන්සේ පෙන්වා දෙනවා. තමා මල්වතු මහ නාහිමි ප්‍රමුඛ මහනාහිමිවරුන් වෙත ඉදිරිපත් කර ඇති තුන් ඈඳුතු යෝජනාවලියට ද එම වරප්‍රසාද අඩු කිරීම ඇතුළත් වූ බව ද පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21