ලිට්‍රෝ සමාගමින් ගෑස් පෝලිමේ ඉන්න ජනතාවට සුබ පුවතක්

දිවයිනේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 07 ක මුදලක් හෙට දිනයේදී ගෙවීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එහි වත්මන් සභාපතිවරයා වන විජිත හේරත් මහතා කියාසිටියේ එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තොගයක් නිර්මාණය වනු ඇති බවයි.

කෙසේ වුවත් ලිට්‍රෝ ගෑස් සමාගම සතුව මේ වන විට ඉදිරි දින 06 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බවටත්ත් අද දිනයේ සිට සිලින්ඩර අසූ දහසක ප්‍රමානයක් වෙළඳපොලට සපයන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කලා.

එම බෙදා හැරෙන සිලින්ඩර අසූ දහසින් , පනහස් දහසක් කෝප් කමිටුවේ නිර්දේශ මත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට සපයන බවත් සභාපතිවරයා මෙහිදී මාධ්‍යයට කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12