හෙට ඇරඹෙන සා.පෙළ ගැන විශේෂ දැනුම්දීම් කිහිපයක්

2021 වසර සඳහා වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (23) සිට ආරම්භ වීමට නියමිතයි.

විභාගය ලබන ජුනි මස පළමු වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,844කදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී වුණා.

ඊට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන එක්ව සිටියා.

මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග කොමසාරිස්වරයා මෙහිදී දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා.

පැය 02කට පෙර හෝ විභාග ශාලාව වෙත පැමිණිය හැකි නම් එය වැදගත් වන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පවත්වාගැනීම සඳහා බාධා කිරීමකින් තොරව සහයෝහය දක්වන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14