බංග්ලාදේශ ක්‍රිකට් වාර්තා අලුතින් ලියන මුෂ්ෆිකර් රහීම්

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන මුෂ්ෆිකර් රහීම් අද (18) ටෙස්ට් ලකුණු 5,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීයි.

ඒ අනුව මුෂ්ෆිකර් වාර්තා අතරට එක්වෙන්නේ ටෙස්ට් ලකුණු 5,000 ඉක්මවා ගිය පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙසටයි.

2005 වසරේ දී සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ මුෂ්ෆිකර් ඔහුගේ 81 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අතර මේ වනවිට බංග්ලාදේශයේ පළපුරුදුම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ද වනවා.

මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඔහු පන්දු 223කට මුහුණ දෙමින් ලකුණු 85ක් රැස්කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32