ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) මඟින් වෙළඳපොළට නිකුත්කරනු ලබන ඉන්ධනවල මිල ඉහළ දැමීමක් සිදුකරන බවට පළවන වාර්තා අසත්‍ය බව එම සමාගම පවසනවා.
එහි ප්‍රකාශකයෙකුගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකිරීමට අපේක්ෂාවක් නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7