spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ප්‍රමාදවෙයි, පෝලිම්වල ඉන්න එපා – ලිට්‍රෝ සමාගම

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (17) සවස නෞකාවෙන් ගෘහස්ථ ගෑස් ගොඩබෑමට නොහැකි වූ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ හේතුවෙන් ගෑස් බෙදාහැරීම ප්‍රමාදවන බැවින් පෝලිම්වල නොසිටින ලෙස ජනතාවගෙන් එම සමාගම ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?