අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (17) සවස නෞකාවෙන් ගෘහස්ථ ගෑස් ගොඩබෑමට නොහැකි වූ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
ඒ හේතුවෙන් ගෑස් බෙදාහැරීම ප්‍රමාදවන බැවින් පෝලිම්වල නොසිටින ලෙස ජනතාවගෙන් එම සමාගම ඉල්ලීමක් කරනවා.

?