අගමැතිතුමාගෙන් ඇඟ සීතල වෙන හෙළිදරව්වක්

එළැබෙන සති කිහිපය සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම ඉතා දුශ්කර කාලයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඳුරු අනාවැකියක් පළකරනවා.

රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ආර්ථික තත්ත්වය, ඉන්ධන තත්ත්වය සහ පොහොර තත්ත්වය අතුළු කාරණා සම්බන්ධයෙන් පසු ගිය දින කිහිපය තුළ තමන් විසින් සමාලෝචනය කළ බව සහ පෙර සූදානමක් නොතිබුණු බැවින් එහි යම් හිඟයකට ඉදිරියේදී මුහුනද දීමට සිදු වනු ඇති බවට එම සමාලෝචනයෙන් පෙනී ගිය බවද ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

“ඊළඟ සති කිහිපයේදී තමයි අපිට අමාරුකම්වලට මුහුණ දෙන්න තියෙන්නේ. ඊයෙ ත් අද ත් විශේෂයෙන් ම ආර්ථික තත්ත්වය, අපේ ඉන්ධන තත්ත්වය, පොහොර තත්ත්වය, හැම එකක් ගැන ම සමාලෝචන කළා. ඒ සමාලෝචනවලදී පෙනෙන්නේ, අපි තාම සූදානමක් නොතිබුණු නිසා අපිට යම් කිසි හිඟයකට, ප්‍රශ්නවලට මුහුණ දෙන්න තියෙනවා කියලා.”

එසේම අද දිනයේ (මැයි 15) දිනයේ තමන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

සබැඳි පුවත් : සඳුදා ජනතාවට ඇත්ත කියන්න සැරසෙන රනිල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51