මින් ඉදිරියට කිසිම දේශපාලන පක්ෂයකට බස් රථ ලැබෙන්නේ නැහැ – විශේෂ තීරණය මෙන්න

ගැමුණු විජේරත්න මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ පසුගියදා සිදුවූ සිදුවීමෙන් තමන්ගේ සංගමයට අයත් බස් රථ 45ක් සම්පුර්ණයෙන්ම ගිනි තබා විනාශ කර ඇති බවයි.

කෝටියකටත් අධික මුදලකට ගෙන්වන ලද මෙම බස් රථ ගිනි තැබීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ සංගමය අරගලයට සහය දක්වන මොහොතක මෙවැනි ක්‍රියා සිදු කරීම කණගාටුදායක බවයි.

මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකට බස් රථ ලබා නොදෙන බවද ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
67
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?