මින් ඉදිරියට කිසිම දේශපාලන පක්ෂයකට බස් රථ ලැබෙන්නේ නැහැ – විශේෂ තීරණය මෙන්න

ගැමුණු විජේරත්න මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ පසුගියදා සිදුවූ සිදුවීමෙන් තමන්ගේ සංගමයට අයත් බස් රථ 45ක් සම්පුර්ණයෙන්ම ගිනි තබා විනාශ කර ඇති බවයි.

කෝටියකටත් අධික මුදලකට ගෙන්වන ලද මෙම බස් රථ ගිනි තැබීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ සංගමය අරගලයට සහය දක්වන මොහොතක මෙවැනි ක්‍රියා සිදු කරීම කණගාටුදායක බවයි.

මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකට බස් රථ ලබා නොදෙන බවද ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48