ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඊයේ (09) දිනයේ මෙරට තුළ ඇතිවූ සිද්ධියත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් වඩාත් සමීපව නිරීක්ෂණය කිරීම ආරම්භකර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

දීර්ඝ තරගාවලි සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටිනවා.

එම තරග සංචාරයේ දී විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග 05ක් සහ ටෙස්ට් තරග 02ක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

කෙසේ වෙතත් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය තව දුරටත් පැවතියහොත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලි සංචාරය සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට ඉඩකඩ පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21