ගුවන් තොටුපොළ ප්රභූ සේවාවන් සඳහා ආහාර ලබාදීමේ කටයුතු වලින් අද (07) දිනයේ සිට ඉවත් වීමට තීරණයකළ බව ශ්රී ලන්කන් ගුවන් සමාගමේ සේවක සංගමය පවසනවා.
රටේ පවතින ආර්ථක අර්බුදයට විසඳුම් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්රියාමාර්ගයේ අඛණ්ඩව නිරතවන බවයි එම සංගමය වැඩි දුරටත් කියා සිටියේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
156