ඩොලරය අද තවත් ඉහළට

මහබැංකුව අද (05) දිනයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව, ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 369 .99 ක් ලෙස සටහන් වි තිබුණ අතර එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 356.83 ක් වශයෙන්.