විදේශ ගමන් බලපත්‍ර සඳහා අයඳුම්පත් ලබාගැනීම අද දිනය සඳහා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ පරිගණක පද්ධතියේ යළි ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදේශ ගමන් බලපත්‍ර අත්හිටවූ බවයි.

?