Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම අත්හිටුවයි

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයඳුම්පත් ලබාගැනීම අද දිනය සඳහා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ පරිගණක පද්ධතියේ යළි ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදේශ ගමන් බලපත්‍ර අත්හිටවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්