ඉන්ධනවල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් ද ? – දැනුම් දෙන්න අංක දෙකක්

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුනවා දී තිබෙනවා.

ඒ අනුව 011 523 42 34 හෝ 011 545 51 30 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙසයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශයේ වත්මන් සහ ඉදිරි වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති ප්‍රවෘත්ති විශේෂ මාධ්‍ය සාකච්ඡවක දී මෙම දුරකථන අංක දෙක හඳුන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14