spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධනවල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් ද ? – දැනුම් දෙන්න අංක දෙකක්

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුනවා දී තිබෙනවා.

ඒ අනුව 011 523 42 34 හෝ 011 545 51 30 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙසයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශයේ වත්මන් සහ ඉදිරි වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති ප්‍රවෘත්ති විශේෂ මාධ්‍ය සාකච්ඡවක දී මෙම දුරකථන අංක දෙක හඳුන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?