AFC Banner
Empty Ad
Empty Ad

බටහිර පර්යන්තයෙන් 85%ක් ඉන්දියාවට.. කැබිනට් පත‍්‍රිකාව සම්මතයි..

කොළඹ වරාය සම්බන්ධයෙන් නව උපාය මාර්ගික වැඩසටහන ඇතුලත් කැබිනට් පත්‍රිකාව මීට ටික වේලාවකට පෙර ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එම කැබිනට් පත‍්‍රිකාව එහිදී ඒකමතිකව සම්මත වී ඇත.

එමගින් යෝජනා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය පූර්ණ ලෙස වරාය අධිකාරිය යටතේ තැබීමටත් ඉදිරි වසර තුනක් ඇතුළත එය අධිකාරිය යටත් සංවර්ධනය කිරීමටත්ය.

එමෙන්ම බටහිර පර්යන්තය ඉන්දියාවට සමග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත්තේ මීට පෙර CICT පර්යන්තය ජාත්‍යන්තර සමාගමකට ලබාදුන් කොන්දේසි වලට යටත්වය.

ඒ අනුව බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට 85%ක් හා ශ‍්‍රී ලංකා රජයට 15%ක් ලෙස සංවර්ධනය කිරීමටද කැබිනට් පත‍්‍රිකාව සම්මත වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?