බටහිර පර්යන්තයෙන් 85%ක් ඉන්දියාවට.. කැබිනට් පත‍්‍රිකාව සම්මතයි..

කොළඹ වරාය සම්බන්ධයෙන් නව උපාය මාර්ගික වැඩසටහන ඇතුලත් කැබිනට් පත්‍රිකාව මීට ටික වේලාවකට පෙර ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එම කැබිනට් පත‍්‍රිකාව එහිදී ඒකමතිකව සම්මත වී ඇත.

එමගින් යෝජනා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය පූර්ණ ලෙස වරාය අධිකාරිය යටතේ තැබීමටත් ඉදිරි වසර තුනක් ඇතුළත එය අධිකාරිය යටත් සංවර්ධනය කිරීමටත්ය.

එමෙන්ම බටහිර පර්යන්තය ඉන්දියාවට සමග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත්තේ මීට පෙර CICT පර්යන්තය ජාත්‍යන්තර සමාගමකට ලබාදුන් කොන්දේසි වලට යටත්වය.

ඒ අනුව බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට 85%ක් හා ශ‍්‍රී ලංකා රජයට 15%ක් ලෙස සංවර්ධනය කිරීමටද කැබිනට් පත‍්‍රිකාව සම්මත වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23