රාජපක්ෂ මහත්වරුන්ට මම දුන්නේ මෙහෙම ප්‍රශ්න නැති රටක්…

තමාගේ ධූරකාලයේ දී මේ ප්‍රශ්න කිසිවක් රටතුල නොතිබුන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටිනවා.ඔහු මේ බව කියා සිටියේ ඊයේ පොලොන්නරුවේ පැවති මැයි දින රැලියක දීය.

තමාගෙන් පසුව රාජපක්ෂ පවුලේ දේශපාලකයින් භාරගත්තේ ඉතා හොඳ රටක් බව මෛත්‍රීපාල සිරිසේන කියා සිටියා.

“මම ජනාධිපති ධූරය, මාස එකහමාරයි අඩු අවුරුදු 5ට. ඒ තනතුරේ සිටින කාලයේ අද මේ තියෙන ප්‍රශ්න කිසි ම දෙයක් මේ රටේ තිබුණේ නැහැ. රාජපක්ෂ මහත්වරු භාර ගත්තේ ඉතාමත් ම හොඳ රටක්. “

ඔහු කියා සිටියේ, මේ වන විට රට ඛේදවාචකයකට මුහුණ දී සිටින බව සහ තම බලාපොරොත්තුව නව ආණ්ඩුවක් පිහිටුවීම බව සිරිසේන මහතා එහිදී වැඩිදුරට ත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13