විපක්ෂ නායක තනතුර සජිත්ට අහිමි වූ විට ලැබෙන අලුත් තනතුර මෙන්න

සමගි ජන බලවේගයේ පා ගමනේ සිව්වැනි දිනය අදයි. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ ඔහුට පැය 24 පුරා දුරකථන ඇමතුම් ලැබෙන බවත් අන්තර්වාර පාලනයට එන ලෙසත් තර්ජන සිදුවන බවත් පවසනවා. වැඩිදුරටත් අදහස් දක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් පලකළා.

මම එකක් කියන්න කැමතියි.. මේ විපක්ෂ නායකකම් ගලවලා දාන්න මම ඕනෑම වේලාවක සූදානම්.. මම කැමතියි තාන්න මාන්න පට්ටම් ඔක්කොම පරිත්‍යාග කරන්න. ඒ මොකද මට තියෙනවා කාටවත් නැති තනතුරක්. ඒ තනතුර තමයි පොදුජන ආදරය, අනුකම්පාව. ඒ තනතුර මට හොඳටම ඇති. සල්ලි බෑග් ගනුදෙනුවලට අපි නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?