විපක්ෂ නායක තනතුර සජිත්ට අහිමි වූ විට ලැබෙන අලුත් තනතුර මෙන්න

සමගි ජන බලවේගයේ පා ගමනේ සිව්වැනි දිනය අදයි. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ ඔහුට පැය 24 පුරා දුරකථන ඇමතුම් ලැබෙන බවත් අන්තර්වාර පාලනයට එන ලෙසත් තර්ජන සිදුවන බවත් පවසනවා. වැඩිදුරටත් අදහස් දක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් පලකළා.

මම එකක් කියන්න කැමතියි.. මේ විපක්ෂ නායකකම් ගලවලා දාන්න මම ඕනෑම වේලාවක සූදානම්.. මම කැමතියි තාන්න මාන්න පට්ටම් ඔක්කොම පරිත්‍යාග කරන්න. ඒ මොකද මට තියෙනවා කාටවත් නැති තනතුරක්. ඒ තනතුර තමයි පොදුජන ආදරය, අනුකම්පාව. ඒ තනතුර මට හොඳටම ඇති. සල්ලි බෑග් ගනුදෙනුවලට අපි නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27