සජබ සහ එජාපයේ එකඟතාවය

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් සමස්ත රජයටම එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර තිබෙනවා.

එය සම්මතවීමට පෙර ඉදිරි පියවර සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණෙන ලෙසයි පක්ෂ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් මහතා සියලු පක්ෂවලට දන්වා සිටින්නේ.

විශ්වාසභංගයෙන් වත්මන් රජය පරාජයට පත්වුවහොත් අනතුරුව සිදුකෙරෙන බල හුවමාරුවකදී රටේ ස්ථාවරත්වය බිඳ නොවැටෙන අයුරින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම අගමැති ධුරයේ වෙනසක් හරහා තවත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු එම ධුරයට පත් නොවීමේ වැදගත්කමද අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03