ෆේස්බුක් එකෙන් අරගලය විවේචනය කරන අයටත් පාරට බහින්න වෙනවා

අරළිය ගහ මන්දිරය ඉදිරිපිට නිමවා ඇති මයිනාගෝගම පරිශ්‍රය මේ වන විට බොහෝ ජනතාව පිරී සිටිනවා.එම ස්ථානයට පරිත්‍යාගශීලීන් බොහෝ දෙනෙක් එක වන අතර එමෙන්ම බොහෝ වෘතිකයන්ද එම ස්ථානයට එක්වී තිබුනා.

නීතිඥ සංගමය වෙනුවෙන් ඊයේ මයිනාගෝ ගමදී නීතීඥ ෆසීර් මොහොමඩ් අදහස් දක්වමින් මෙසේ කියා සිටියා,

අද රූපවාහිනිය දිහා බලලා , ෆේස්බුක් එක දිහා බලලා අරගලය විහිලුවට ලක්කරන කවුරු හරි ඉන්නවා නම් හෙට අනිද්දා වෙද්දි ඒ අයටත් පාරට බහින්න සිද්ධ වෙනවා.මේ මොහොතේ රුපියල මස්තබාල්ඳු වෙලා ඉවරයි.රට බංකොලොත් රාජ්‍යයක් විදිහට නම් කරලා හමාරයි.ඉතින් ඔබට තවමත් අරගලය විහිලුවක් වගේ පෙනුනත් , ළඟදිම දවසක ඔබටත් පාරට බහින්න සිද්ධ වෙනවා.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න ,

https://youtu.be/M3g7oeWqevI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34