spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆේස්බුක් එකෙන් අරගලය විවේචනය කරන අයටත් පාරට බහින්න වෙනවා

අරළිය ගහ මන්දිරය ඉදිරිපිට නිමවා ඇති මයිනාගෝගම පරිශ්‍රය මේ වන විට බොහෝ ජනතාව පිරී සිටිනවා.එම ස්ථානයට පරිත්‍යාගශීලීන් බොහෝ දෙනෙක් එක වන අතර එමෙන්ම බොහෝ වෘතිකයන්ද එම ස්ථානයට එක්වී තිබුනා.

නීතිඥ සංගමය වෙනුවෙන් ඊයේ මයිනාගෝ ගමදී නීතීඥ ෆසීර් මොහොමඩ් අදහස් දක්වමින් මෙසේ කියා සිටියා,

අද රූපවාහිනිය දිහා බලලා , ෆේස්බුක් එක දිහා බලලා අරගලය විහිලුවට ලක්කරන කවුරු හරි ඉන්නවා නම් හෙට අනිද්දා වෙද්දි ඒ අයටත් පාරට බහින්න සිද්ධ වෙනවා.මේ මොහොතේ රුපියල මස්තබාල්ඳු වෙලා ඉවරයි.රට බංකොලොත් රාජ්‍යයක් විදිහට නම් කරලා හමාරයි.ඉතින් ඔබට තවමත් අරගලය විහිලුවක් වගේ පෙනුනත් , ළඟදිම දවසක ඔබටත් පාරට බහින්න සිද්ධ වෙනවා.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න ,

https://youtu.be/M3g7oeWqevI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?