AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සහ අගමැති ඉල්ලා අස්විය යුතුයි

වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා එම ධූරවලින් ඉවත් විය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒකමතික සම්මුතියකට එළඹ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඊයේ (අප්‍රේල් 24 වන දා) පැවති වාර්ෂික මහා සම්මේලනයේදී මෙම සම්මුතියට එළඹුණු බව ය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසු ශ්‍රී ලංකාවේ මහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නව අන්තර්වාර පාලනයක් ස්ථාපනය කළ යුතු බව ද එම සංගමය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?