ජනපති සහ අගමැති ඉල්ලා අස්විය යුතුයි

වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා එම ධූරවලින් ඉවත් විය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒකමතික සම්මුතියකට එළඹ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඊයේ (අප්‍රේල් 24 වන දා) පැවති වාර්ෂික මහා සම්මේලනයේදී මෙම සම්මුතියට එළඹුණු බව ය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසු ශ්‍රී ලංකාවේ මහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නව අන්තර්වාර පාලනයක් ස්ථාපනය කළ යුතු බව ද එම සංගමය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36