අගමැතිතුමාට ඉල්ල අස්වෙන්න සතියක් කල් දෙන්නම්…. : ගම්මන්පිල

අගමැතිවරයාට තම ධූරයෙන් ඉල්ලා අස්වීමට සතියක කාලයක් ලබා දෙන බවට උදය ගම්මන්පිල අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනවා.
එහිදී ඔහු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්විය යුතුය යන මතයේ සිටින බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම අගමැතිවරයාට සහය පළකරමින් පොදුජනපෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගෙන තිබුණද එහිදී ලබා ගැනීමට හැකිවී ඇත්තේ අත්සන් 46 ක් පමණක් බවයි උදය ගම්මන්පිළ මහතා අනාවරණය කළේ.

https://www.youtube.com/watch?v=zc0Qm3MRZbI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18