අගමැතිතුමාට ඉල්ල අස්වෙන්න සතියක් කල් දෙන්නම්…. : ගම්මන්පිල

අගමැතිවරයාට තම ධූරයෙන් ඉල්ලා අස්වීමට සතියක කාලයක් ලබා දෙන බවට උදය ගම්මන්පිල අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනවා.
එහිදී ඔහු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්විය යුතුය යන මතයේ සිටින බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම අගමැතිවරයාට සහය පළකරමින් පොදුජනපෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගෙන තිබුණද එහිදී ලබා ගැනීමට හැකිවී ඇත්තේ අත්සන් 46 ක් පමණක් බවයි උදය ගම්මන්පිළ මහතා අනාවරණය කළේ.

https://www.youtube.com/watch?v=zc0Qm3MRZbI


අපගේ නවතම වීඩියෝ පුවත්