චීනයේ පෙර පාසල් දරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ආධාරයක්

චීනයේ පෙර පාසල් දරුවන් පිරිසක් තම ‘පොකට් මනී’ එකතු කර ආධාර ලෙස ලංකාවට එවන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.
චීනයේ Hangzhou හි Caihe No.3 ප්‍රාථමික පාසලේ සිසුන් මෙලෙස ශ්‍රී ලංකාවේ අඩු ආදායම් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් පරිත්‍යාග කළ බවයි මෙරට චීන තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
රුපියල් මිලියන 5 ක් මෙලෙස ඔවුන්ගේ පොකට් මනී ලෙස ලංකාවට පරිත්‍යාග කර තිබෙන අතර වත්මන් දුෂ්කරතා ජය ගත හැකිවේවා යැයි මෙම දරුවන් ප්‍රාර්ථනා කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.

ce2826a5c13f793a2661a6adc19124cf
912fe046744a5c0e1414f1ae64b2f034


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28