spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ පෙර පාසල් දරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ආධාරයක්

චීනයේ පෙර පාසල් දරුවන් පිරිසක් තම ‘පොකට් මනී’ එකතු කර ආධාර ලෙස ලංකාවට එවන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.
චීනයේ Hangzhou හි Caihe No.3 ප්‍රාථමික පාසලේ සිසුන් මෙලෙස ශ්‍රී ලංකාවේ අඩු ආදායම් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් පරිත්‍යාග කළ බවයි මෙරට චීන තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
රුපියල් මිලියන 5 ක් මෙලෙස ඔවුන්ගේ පොකට් මනී ලෙස ලංකාවට පරිත්‍යාග කර තිබෙන අතර වත්මන් දුෂ්කරතා ජය ගත හැකිවේවා යැයි මෙම දරුවන් ප්‍රාර්ථනා කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.

ce2826a5c13f793a2661a6adc19124cf
912fe046744a5c0e1414f1ae64b2f034
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?