සිහි බුද්ධියෙන් වැඩ කරන්න – මේ අවස්ථාවේ අපි රටක් විදිහට අමාරුවෙන් ඉන්නේ

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායිකාවක්. එදා සිට මේ දක්වා එක ලෙස දක්ෂතම ගායන තරුවක් ලෙස ඇය කා අතරත් ප්‍රසිද්ද තැනැත්තියක්. මේ වනවිට ඇයට පුංචි දරු දෙදෙනෙකුද සිටින අතර ඇය බොහොම සතුටින් කල් ගෙවනවා. රටේ පවතින වෙහෙසකාරී තත්වය ගැන නදිනි සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.

නංගියේ මල්ලියේ, අක්කේ,අයියේ හැමෝම පරිස්සමින්! මේ හැමෝම ගතකරන්නේ අමාරු කාලයක්, රස්සාවල් නැතිවෙන, කරන රස්සාව හරියට කරන්න බැරි, කන්න බොන්න විදිහක් නැති, කිසි කෙනෙක්  ගත නොකරපුම අවධියක්. අපි හැමෝම විසදුම් සොයන වෙලාවේ කිසි ජිවිතයකට හානි නොවිය යුතුයි. ඒ නිසා හැමෝම පරිස්සමින් ,සිහි බුද්ධියෙන් වැඩ කරන්න අරක්ෂක අංශ වලින් ඉල්ලා සිටින්නේ කාටවත් කරදරයක් කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ජිවිතේ ආමාරුවෙන් ගත කරන, දරැවන් ආමාරුවෙන් රැක බලාගන්න,හැමෝටම කුස පිරෙන්න කෑම වෙලක් කෑම මේසෙට ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. මේ අවස්ථා අපි හැමෝම රටක් විදිහට අමාරුවෙන් ඉන්නේ.. අපි හැමොම එකතු වෙලා, හැමෝම අපේ මේ ලස්සන ලංකාව එකාමෙන් ගොඩ ගමු.

image 59
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?