සිහි බුද්ධියෙන් වැඩ කරන්න – මේ අවස්ථාවේ අපි රටක් විදිහට අමාරුවෙන් ඉන්නේ

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායිකාවක්. එදා සිට මේ දක්වා එක ලෙස දක්ෂතම ගායන තරුවක් ලෙස ඇය කා අතරත් ප්‍රසිද්ද තැනැත්තියක්. මේ වනවිට ඇයට පුංචි දරු දෙදෙනෙකුද සිටින අතර ඇය බොහොම සතුටින් කල් ගෙවනවා. රටේ පවතින වෙහෙසකාරී තත්වය ගැන නදිනි සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.

නංගියේ මල්ලියේ, අක්කේ,අයියේ හැමෝම පරිස්සමින්! මේ හැමෝම ගතකරන්නේ අමාරු කාලයක්, රස්සාවල් නැතිවෙන, කරන රස්සාව හරියට කරන්න බැරි, කන්න බොන්න විදිහක් නැති, කිසි කෙනෙක්  ගත නොකරපුම අවධියක්. අපි හැමෝම විසදුම් සොයන වෙලාවේ කිසි ජිවිතයකට හානි නොවිය යුතුයි. ඒ නිසා හැමෝම පරිස්සමින් ,සිහි බුද්ධියෙන් වැඩ කරන්න අරක්ෂක අංශ වලින් ඉල්ලා සිටින්නේ කාටවත් කරදරයක් කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ජිවිතේ ආමාරුවෙන් ගත කරන, දරැවන් ආමාරුවෙන් රැක බලාගන්න,හැමෝටම කුස පිරෙන්න කෑම වෙලක් කෑම මේසෙට ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. මේ අවස්ථා අපි හැමෝම රටක් විදිහට අමාරුවෙන් ඉන්නේ.. අපි හැමොම එකතු වෙලා, හැමෝම අපේ මේ ලස්සන ලංකාව එකාමෙන් ගොඩ ගමු.

image 59
  1. ඇත්ත😢සියළුම දෙනාම එකතුවෙලා සහයෝගයෙන් මේ ප්‍රශ්න ඉකමනට විසදගමු.පක්ෂ පාට බල්ලට දාන්න .95% අසරණ මිනිස්සු රටේ ඉන්නේ පව්.😢😢😢



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37