AFC Banner
Empty Ad
Empty Ad

චම්පික ගැන හෙට සජබ ඇතුළේ තීරණාත්මක සාකච්ජාවක්

ඉකුත් දා පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගත් පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් හෙට (01) දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පක්ෂය තුළ ඒ මහතාට ලබා දීමට නියමිත වගකීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වීමට නියමිත බව දැනගන්නට ඇත.

ඒ සදහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කමිටුවක් පත් කර ඇති අතර ඊට රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප්‍රනාන්දු සහ කබීර් හෂීම් යන් මහත්වරුන් ඇතුළත් බව දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?