අලුත් කැබිනට් එක දිවුරුම් දෙන දිනය

නව කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (18) දිවුරුම් දීමේ සූදානමක් පිළිබඳ රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් අනාවරණය වේ.

නව කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වර අතර අගමැති හැර අනෙක් රාජපක්ෂලා ඉවත් කර ඇති බව වාර්තා වේ.
දැනට ඇමැති ධුරවල දිවුරුම් දී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ ගේ ධුරවල වෙනසක් නොවන බවද කියවේ.

නියෝජ්‍ය ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් දැරූ කීපදෙනෙක් කැබිනට් මණ්ඩලයට එක් වනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?