අලුත් කැබිනට් එක දිවුරුම් දෙන දිනය

නව කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (18) දිවුරුම් දීමේ සූදානමක් පිළිබඳ රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් අනාවරණය වේ.

නව කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වර අතර අගමැති හැර අනෙක් රාජපක්ෂලා ඉවත් කර ඇති බව වාර්තා වේ.
දැනට ඇමැති ධුරවල දිවුරුම් දී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ ගේ ධුරවල වෙනසක් නොවන බවද කියවේ.

නියෝජ්‍ය ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් දැරූ කීපදෙනෙක් කැබිනට් මණ්ඩලයට එක් වනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03