ලෝක බැංකුවෙන් දැවැන්ත ආධාර මුදලක්

ලෝක බැංකුව ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍ය ආධාරයක් ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි පවසනවා. ඒ අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහායි.

ඊයේ (11) මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.දිවයින පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ ගණනාවක ම හිඟයක් පවතින අතර, මේ හේතුවෙන් රෝගින් මෙන් ම වෛද්‍යවරුන් ද පත් ව ඇත්තේ දැඩි අපහසුතාවකට යි.

මේ අතර, ඊයේ දිනයේ කැකිරාව ප්‍රදේශයේ වෛද්‍යවරුන් ද පාරට බැස විරෝධතාවක නිරත වුණේ, රෝගී ජීවිත අනතුරේ නො දමා කඩිනමින් ඖෂධ හිඟයට පිළියමක් යොදන ලෙස ඉල්ලමින්.

  1. ඩොලර් මිලියන 10 දැවැන්ත ආධාර මුදලක් වෙන්නෙ කොහොමද?. අපිට ඩීසල් සහ පෙට්‍රල් ගෙනෙන්න මාසයකට ඩොලර් මිලියන 450 අවශ්‍යය වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14