ආන්දෝලනාත්මක චරිත නිසාම කතාබහට ලක්වුණු චරිතයක් තමයි, සමනළි ෆොන්සේකා කියන්නේ. මේ දවස්වල ‘ජනතා අරගලය’ පෙරමුණේ ඉන්න කලාකරුවන් අතරින් සමනළිත් කැපී පෙනෙන කාර්ය භාරයක් සිදු කරනවා.
ඒ අතරේ නිහඬව ඉන්න කලාකරුවන් කිහිප දෙනෙකුගේ නම් පළ කරමින්, සමනළි මෙන්න මේ විදිහේ සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.
“ඇයි බය ද…?” Bathiya Jayakody Santhush Weeraman IRAJ Hirushi Jayasena Yohani Tehani Imara etc…
“ඔය දේශප්‍රේමී කලාකරුවන්ටත් පුලුවන්නෙ මේ යෝජනාව කරන්න!!! අපි අහන්නෙ අපේ සල්ලි ගැන!! ඒ අයටත් පුලුවන්නෙ රට බේරගන්න හිඟාකාලා අරමුදල් එකතු කරන්න කලින් හැමදේම විගණනය කරන්න කියලා පාර්ලිමේන්තුවට බල කරන්න…!
මේක යුද්දෙ කළා වගේ මහා ලොකු අමාරු වැඩක් නෙමෙයිනෙ අපි වෙනුවෙන් අවංකව, කැපවීමෙන්, මේ තරම් මහන්සිවෙලා වැඩ කරන පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න දේශප්‍රේමී කට්ටියට? ඒ අයට මේක කරන්න කියලා කලාකරුවො විදිහට අපි බල කරමු..!!!”















samanai oya pissu kelin nathuwa hikaniliyek wen nathuwa inna. rila katak wenna epa.