IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අද

අයි එම් එෆ් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා.

අද උදෑසන 10.00 සිට රාත්‍රී 08.00 දක්වායි එය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

රජය විසින් ගෙනෙන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව දිවා විවේකයකින් තොරව විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනය කලේ.