GotaGohome අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් යොදවයි

රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ලෙස රසික ආදරය දිනාගත්තු යුරේනි නොෂිකා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කර ඇති බව සඳහන් කරමින්.

මේ ක්‍රියාව සඳහා යොදාගෙන ඇති සමාජ මාධ්‍ය පිටු කිහිපයක්ද ඇය හෙළිදරව් කර තිබුණා.

ඉරාජ් වීරරත්න සහ රෝහිත රාජපක්ෂ විසින් මෙය මෙහෙයවන බවත් මේ සඳහා ෆේක් එකවුන්ට් 5000 ක් පමණ යොදාගෙන තිබෙන බවත් ඇය සිය මුහුණුපොතේ සටහනක් තබමින් පවසා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07