උඩවලවම කම්පා කරමින් එකම පවුලේ තිදෙනෙකු අවසන් ගමන් යයි

තණමල්විල – උඩවලව මාර්ගයේ බෝදාගමදී ත්‍රීරෝද රථයක් හා කුඩා ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවෙකු වේ.