කටුනායක CCTV කැමරාවලට මොකද වුණේ ?

සමාජ මාධ්‍ය, කටකතා සහ අනෙකුත් මාධ්‍ය මගින් පළවන ආකාරයට ගුවන් තොටුපල තුළ ආරක්ෂක කැමරා පද්ධති වෙනස් කිරීම්, ක්‍රියා විරහිත කිරීම් හෝ කිසිදු ආරක්ෂක ක්‍රියා පටිපාටියක් පුද්ගල අවශ්‍යතාවයන් මත ලිහිල් කිරීමට කටයුතු නොකර ඇති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, පසුගිය පැය 48 තුළ ඇතැම් මගීන් සහ ප්‍රභූන්ගේ පිටත්වීම් ක්‍රියා පටිපාටිය පිළිබඳව මහජනතාව නොමඟ යවන අයුරින් විවිධ සාවද්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බවයි.

සාවද්‍ය ප්‍රකාශ සහ චෝදනා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකාවේ අභිමානය හා ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා නිරතුරුවම කැපවන බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04