මෛත්‍රීපාල සිරිසේනගේ 17 දෙනෙකුගෙත් යුත් මන්ත්‍රීවරුන් සියළු දෙනා ඉවත් වෙයි

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළා.
එය පහතින්…

හදිසි නීතිය පැනවීම ගැන අපි එකග වෙන්නේ නෑ..
හදිසිනීතිය පැනවීම නිසා ජනතාවගේ පීඩාවන් වැඩිවෙනවා.
රට දැන් වැටිලා තියෙන තත්ත්වයෙන් ජාත්‍යන්තරය පවා ඈත් වෙනවා.
ඒ නිසා හදිසි නීතිය පැනවීම රට වශයෙන් ජනතාවගේ පැත්තෙනුත් හොද දෙයක් නෙවෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි.
19 වැනි සංශෝධනය නැවත ගෙන ආ යුතුයි.
ජනතාවගේ නොසන්සුන්තාවය සංසිදුවීම සඳහා රජය කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.
මේ මර්දනය හොඳ තත්ත්වයක් නෙවෙයි.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 17 දෙනාම අද දින සිට අපි ස්වාධීනව කටයුතු කරනවා.
මමත් සමග නිමල්, මහින්ද, දයාසිරි දුමින්ද ලසන්ත, රංජිත් සියඹලාපිටිය, ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන් සියළු දෙනා අද සිට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ස්වාධීනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12