spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීපාල සිරිසේනගේ 17 දෙනෙකුගෙත් යුත් මන්ත්‍රීවරුන් සියළු දෙනා ඉවත් වෙයි

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළා.
එය පහතින්…

හදිසි නීතිය පැනවීම ගැන අපි එකග වෙන්නේ නෑ..
හදිසිනීතිය පැනවීම නිසා ජනතාවගේ පීඩාවන් වැඩිවෙනවා.
රට දැන් වැටිලා තියෙන තත්ත්වයෙන් ජාත්‍යන්තරය පවා ඈත් වෙනවා.
ඒ නිසා හදිසි නීතිය පැනවීම රට වශයෙන් ජනතාවගේ පැත්තෙනුත් හොද දෙයක් නෙවෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි.
19 වැනි සංශෝධනය නැවත ගෙන ආ යුතුයි.
ජනතාවගේ නොසන්සුන්තාවය සංසිදුවීම සඳහා රජය කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.
මේ මර්දනය හොඳ තත්ත්වයක් නෙවෙයි.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 17 දෙනාම අද දින සිට අපි ස්වාධීනව කටයුතු කරනවා.
මමත් සමග නිමල්, මහින්ද, දයාසිරි දුමින්ද ලසන්ත, රංජිත් සියඹලාපිටිය, ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන් සියළු දෙනා අද සිට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ස්වාධීනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?