ජනපති නිල වෙබ් අඩවිය බිඳ වැටුණේ ඇයි ? – ඇත්ත නැත්ත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල වෙබ් අඩවි‍යට පිවිසීමේ යම් අපහසුතාවක් මේ වනවිට ඇති වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලා මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ, මෙය සමාජ මාධ්‍ය ජාලා හැකර්වරුන් පිරිසක් විසින් සිදු කරන ලද්දක් බවයි.

කෙසේවෙතත් ඒ පිළිබඳ මෙතෙක් පිළිගත හැකි නිල නිවේදනය්ක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් හෝ විදුලි සංදේශ නියාමන කොමිෂම මගින් නිකුත් කර නැහැ.

මේ පිළිබඳ අප ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකුගෙන් සිදු කළ විමසීමකදී, ඔහු කියා සිටියේ මෙය කෘත්‍රීම ව නිර්මාණය ( Artificial Traffic Generation) වන ලද දෙයක් බවයි.

කෙසේවෙතත් ගුවන් හමුදා සයිබර් අවකාශ මෙහෙයුම් කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
98
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02