මුලු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ මොහොත වන විට සමාජ මාධ්‍ය අවහිර කර තිබෙනවා. එවන් පසුබිමක පාරට බැහලා, නිහඬ විරෝධතාවයේ යෙදෙන පිරිස් ද බොහෝමයි. ඒ පිරිස් අතර කවුරුත් දන්න අඳුනන රංගන ශිල්පිනියක් වන සමනළි ෆොන්සේකාත් ඉන්නවා. ඉන්ද්‍රචාපා,කලන ඇතුලු නළු නිළියන් පිරිසක් එක්ක විරෝධතාවය දක්වන්න පාරට ඇවිත් තිබුණා




















බලපල්ලා ඇස් වැහුවම ගෝඨා පේනවා කිව්ව ගෑනී රෙද්දක් ඇදන් ඇවිල්ලද කියලා