කලාකරුවන් පාරට බැස නිහඩ විරෝධතාවක

මුලු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ මොහොත වන විට සමාජ මාධ්‍ය අවහිර කර තිබෙනවා. එවන් පසුබිමක පාරට බැහලා, නිහඬ විරෝධතාවයේ යෙදෙන පිරිස් ද බොහෝමයි. ඒ පිරිස් අතර කවුරුත් දන්න අඳුනන රංගන ශිල්පිනියක් වන සමනළි ෆොන්සේකාත් ඉන්නවා. ඉන්ද්‍රචාපා,කලන ඇතුලු නළු නිළියන් පිරිසක් එක්ක විරෝධතාවය දක්වන්න පාරට ඇවිත් තිබුණා