මිරිහාන පොලිසියට නීතීඥවරුන් රොද බඳී

නීතීඥවරු විශාල පිරිසක් මිරිහාන පොලීසිය ඉදිරියට එක් වී ඇති බව වාර්තා වනවා.ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිමට මෙම තරුණ නීතිඥයන් පිරිස එක්වී ඇති බව වාර්ථා වනවා.