spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිරිහාන පොලිසියට නීතීඥවරුන් රොද බඳී

නීතීඥවරු විශාල පිරිසක් මිරිහාන පොලීසිය ඉදිරියට එක් වී ඇති බව වාර්තා වනවා.ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිමට මෙම තරුණ නීතිඥයන් පිරිස එක්වී ඇති බව වාර්ථා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
316
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?