මිරිහාන ප්‍රදේශයේදී ආරක්ෂක අංශවලට අයත් බස් රථයකට ගිනි තබා තිබේ. පුද්ගලයින් සිව් දෙනෙකු කළුබෝවිල සහ ජාතික රෝහල්වලට ඇතුළත් කර තිබේ. ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද එයින් තුවාල ලබා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
34




